ඔයාල දන්න විදිහට සිංහලෙන් Type කරන්න පාවිච්චි කරන්නේ සිංයල Unicode . ඉතින් යාලුවනේ එක සමහර වෙලාවට හරියන්නේ නැ.. ඔයාල Graphic Design එහෙම කරනවම් ඔයාලට මේක වඩා හොදින් තේරේවි.. Abode Photoshop, Illustrator වගෙ Software එකක් බවිතා කරල සිංහල අකුරු යෙදූ ඕනම Design එකක් කරනවනම්, ඔයලට සිංහල Unicode වලින් වැඩ කරන්න බැ.. ඇයි කියනම් සිංහල Unicode අදාල Software වලට Support කරන්නේ නැ..
බැනරයක් නිර්මාණය
කරද්දි එහෙමත් නැත්නම් වෙනත් ලියවිල්ලක් නිර්මාණය කරද්දි ඔයාල කැමති ෆොන්ට්
ස්ටයිල් එකක් භාවිතා කරන්න බෑ.. Font Style එක වෙනස් කරන්නත් බැ.. අන්න ඒ වගේ වෙලාවට භාවිතා කරන්න කදිම
වැඩසටහනක් තියෙනව මේක ඉතාම ප්‍රසිද්ධ වැඩසටහනක් ඒත් හොයාගන්න ටිකක් අමාරුයි
ඔන්න ඔබේ පහසුව සඳහා හෑමෝටම ගන්න පුළුවන් තැනක ඒ වැඩසටහන දාන්න මට හිතුණා ඒ
වැඩසටහන තමයි කී මෑන් (Key Man)
මෙ Software එක බාවිතා කරල ඔයාල කැමති අකාරයේ.. සිංහල අකුරැ Style කරන්න පුලුවන්
කරන්න තියෙන්නෙ මුලින්ම මේ KEY MAN වැඩසටහන පරිගණකයේ ස්ථාපනය කරන එක පස්සේ
sinhala.kmx ෆයිල් එක ඩබල් ක්ලික් කරල ඒකත් ස්ථාපනය කරගන්න එතකොට මෙන්න මේ
විදියට Key Man Icon එක කාර්යය තීරුවේ දර්ශණය වේවි..
ඒ මත ක්ලික් එකක් දීල පහතින් දක්වා ඇති විදියට නිදහස සිංහල කියන එක මත
ක්ලික් කරල ඕනම සිංහල අකුරු වර්ගයක් තෝරල ටයිප් කරන්න පටන් ගන්න දැන් ඉතින්
යුනිකෝඩ් ටයිප් කරනව වගේ පහසුවෙන් ටයිප් කරන්න පුළුවන් කේත අංක ඕනම
නෑ...හැබැයි සමහර ෆොන්ට් වර්ග නම් හරියට මේ වැඩසටහනත් එක්ක ක්‍රියා කරන්නෙ
නෑ ඒත් 75% ම වැඩ...
මෙක විජේසේකර සිංහල Key Bord එකට තමා වැඩ කරන්නෙ.. ඔයාල සංහල අකුරැ Type කරන්න දන්නේ නැත්නම් සිංහල Key Bord එක දාල ඇති.. මෙකේ Bock Post එකක.. බලන්න.
මේක Windows 7, Windows Vista, Windows 8, Windows 10 Operating Systems වලට Support කරනවා ...
මෙන්න මෙතනින් බාගන්න-
සිංහල Fonts